පුවත් කවුළුව
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ 2017, 2018, 2019 හා 2020 මුදල් වර්ශයන් සඳහා නිර්මල මූල්‍ය කලමනාකරණය හා කාර්යක්ශම කාර්යසාධනය සඳහා වූ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
  • දැන් ඔබගේ පහසුව සඳහා සබරගමුව පළාත් රැකියා විරහිත උපාධිධාරී හෝ ඩිප්ලෝමාධාරී සමීක්ෂණය සඳහා ලියාපදිංචි වීම අන්තර්ජාලය මගින් සිදුකල හැකිය. අදාල පිටුවට යාම සඳහා මෙහි Click කරන්න
  • රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණනය - 2022/23
  • නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලීය වාර්ශික වාර්තාව 2024 භාගත කිරීම සඳහා මෙහි Click කරන්න

වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම - Annual Implementation Plan


2026 වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම - (නිශ්චිත සංවර්ධන ප්‍රදාන)

වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සඳහා වෙන්ව ඇති සමස්ත මූල්‍ය ප්‍රතිපාදනය පාදක කරගනිමින් මෙම සැලැස්ම සකස් කර ඇත. එසේ වුවත් එක් එක් සංරචකයන්හි 2026 අවිච්ඡේද ව්‍යාපෘති සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන සළසා ගතනොහැකි වුවහොත් ඒ සඳහා ප්‍රතිපාදන ගැලපීමේ දී ඉහත ක්‍රියාත්මක සැලැස්මේ සංශෝධනයන් සිදුවිය හැකිය.