පුවත් කවුළුව
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ 2017, 2018, 2019 හා 2020 මුදල් වර්ශයන් සඳහා නිර්මල මූල්‍ය කලමනාකරණය හා කාර්යක්ශම කාර්යසාධනය සඳහා වූ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
  • දැන් ඔබගේ පහසුව සඳහා සබරගමුව පළාත් රැකියා විරහිත උපාධිධාරී හෝ ඩිප්ලෝමාධාරී සමීක්ෂණය සඳහා ලියාපදිංචි වීම අන්තර්ජාලය මගින් සිදුකල හැකිය. අදාල පිටුවට යාම සඳහා මෙහි Click කරන්න
  • රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණනය - 2022/23
  • නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලීය වාර්ශික වාර්තාව 2024 භාගත කිරීම සඳහා මෙහි Click කරන්න

තීරණ මැදිරිය


සබරගමුව පළාත හා එහි සමාජීය හා ආර්ථික පැතිකඩ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශවකරුවන්, ගවේශණය කරන්නන් හෝ ප්‍රජාව සඳහා කරුණු හැදෑරීමට, දැනුවත්වීමට හා අත්දැකිම් හොවමාරුවට සුදුසු වේදිකාවක් සැපයීම අපේක්ෂාවයි.